
E-Learning
Software

පොත් පාඩම් නොකර විද්‍යාව දැනෙන්න ඉගෙනගන්න


Android App

ඉගෙනගන්න අතරතුර දිනපතාම අලුත් ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න




විෂයන් රැසක් සඳහා අධ්‍යාපනික වීඩියෝ පාඩම්
Interactive Lessons
අන්තර්ක්‍රියාකාරී පාඩම්
Lab Practicals
විද්‍යාගාර පරීක්ෂණ
Assessment questions
ඇගයීම් ප්‍රශ්න
Local Syllabus
දේශීය විෂය නිර්දේශය
විද්‍යාව විෂයට වැඩිම ලකුණු ගන්න
CANDELA E-LEARNING SOFTWARE
6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා රජයේ විෂය නිර්දේශයට අනුව සිංහල, ඉංග්‍රීසි මාධ්‍යයන් දෙකෙන්ම සකසන ලද ශ්‍රී ලංකාවේ අංග සම්පුර්ණම විද්‍යාව පාඩම් පෙළ.
-
Sale!
Extend My Licence
රු750.00 – රු1,500.00 -
Grade 6 Science
රු1,250.00 – රු1,370.00 -
Grade 7 Science
රු1,500.00 – රු1,620.00 -
Grade 8 Science
රු1,875.00 – රු1,995.00 -
Grade 9 Science
රු2,250.00 – රු2,370.00 -
Grade 10 Science
රු3,000.00 – රු3,120.00 -
Grade 11 Science – Part 1
රු1,500.00 – රු1,620.00 -
Grade 11 Science – Part 2
රු1,500.00 – රු1,620.00
Animations
Interactive 2D and 3D animations to make the learning experience more fun and attractive.
2D සහ 3D Animation ආශ්රයෙන් නිර්මාණය කරන ලද පාඩම් මගින් විෂය කරුණු සරලව සහ පැහැදිලිව අවබෝධ කරගැනීමට හැකි වීම
Practicals
Animated and video-based science experiments with simulation activities help students to learn and remember scientific concepts easily.
නවීන අධ්‍යාපනික ක්‍රමවේදයක් වන Simulation ක්‍රියාකාරකම් ද සහිතව විද්‍යාත්මක සංකල්ප පහසුවෙන් අවබෝධ කරගැනීම සඳහා සැකසූ විද්‍යාගාර සහ ප්‍රායෝගික පරීක්ෂණ
Assessment Questions
Students are able to answer the questions at the end of every lesson to check their knowledge level and revise them to upgrade their knowledge.
සෑම පාඩමක් ම අවසානයේ ඇති ඇගයීම් ප්‍රශ්නවලට පිලිතුරු සැපයීමෙන් දරුවාගේ දැනුම මට්ටම පරික්ෂා කර බැලීමේ හැකියාව