Candela Software Science
E-Learning
Software
BUY NOW

පොත් පාඩම් නොකර විද්‍යාව දැනෙන්න ඉගෙනගන්න

Sinhala and English Mediums
Candela App Candela
Android App
Read More

ඉගෙනගන්න අතරතුර දිනපතාම අලුත් ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න

Download now for free and get 50 coins
Edutube Android App READ MORE

විෂයන් රැසක් සඳහා අධ්‍යාපනික වීඩියෝ පාඩම්

Just 5/= per day
Interactive Lessons

අන්තර්ක්‍රියාකාරී පාඩම්

Lab Practicals

විද්‍යාගාර පරීක්ෂණ

Assessment questions

ඇගයීම් ප්‍රශ්න

Local Syllabus

දේශීය විෂය නිර්දේශය

විද්‍යාව විෂයට වැඩිම ලකුණු ගන්න
CANDELA E-LEARNING SOFTWARE

6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා රජයේ විෂය නිර්දේශයට අනුව සිංහල, ඉංග්‍රීසි මාධ්‍යයන් දෙකෙන්ම සකසන ලද ශ්‍රී ලංකාවේ අංග සම්පුර්ණම විද්‍යාව පාඩම් පෙළ.

Animations

Interactive 2D and 3D animations to make the learning experience more fun and attractive.

2D සහ 3D Animation ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද පාඩම් මගින් විෂය කරුණු සරලව සහ පැහැදිලිව අවබෝධ කරගැනීමට හැකි වීම

Practicals

Animated and video-based science experiments with simulation activities help students to learn and remember scientific concepts easily.

නවීන අධ්‍යාපනික ක්‍රමවේදයක් වන Simulation ක්‍රියාකාරකම් ද සහිතව විද්‍යාත්මක සංකල්ප පහසුවෙන් අවබෝධ කරගැනීම සඳහා සැකසූ විද්‍යාගාර සහ ප්‍රායෝගික පරීක්ෂණ

Assessment Questions

Students are able to answer the questions at the end of every lesson to check their knowledge level and revise them to upgrade their knowledge.

සෑම පාඩමක් ම අවසානයේ ඇති ඇගයීම් ප්‍රශ්නවලට පිලිතුරු සැපයීමෙන් දරුවාගේ දැනුම මට්ටම පරික්ෂා කර බැලීමේ හැකියාව

Shopping cart

0

No products in the cart.

Enter your search & hit enter